Sunday, August 21, 2011

වෙතට හා ඉවතට

මනසින් ඉවත් කල යුතු Packages & Class 

  •   class ඉරිසියාව
  •  class කේන්තිය
  •  class කම්මැලිකම
  •  class කුපාඩිකම
  •  class කුකුළුකම
  •  class කුහකකම
  •  class නොහික්මුණුකම

මනසින් ඉවත් කල යුතු Attributes



මනසින් ඉවත් කල යුතු Methods
  •  ඉවක්_බවක්_නැතුව_දැගලීම();
  •  අන්_අය_විශ්වාස_කිරීම();
  •  යාළුවන්_කියන_දේ_ඉක්මනින්_පිලිගැනීම();
  •  සමහර_යාළුවන්ව_විශ්වාස_කිරීම();


--------------------------------------------------------------------------------------------------------------
============================================================
--------------------------------------------------------------------------------------------------------------
මනසට import කල යුතු Packages & Class

  • class ඉවසීම
  • class වීර්යය
  • class අධිෂ්ඨානය
  • class කුපාඩිකම
  • class අන් අයගේ සතුට
  • class තමන්_ගැන_විශ්වාසය

මනසට import කල යුතු Attributes


මනසට import කල යුතු Methods
  •  අන්_අයගේ_සතුටට_සතු‍ටු වීම();
  •  අන්_අයට_හිරිහැර_නොවන_ක්‍රියාදාමය();
  •  පුද්ගලයා_තේරුම්_ගැනීම();
  •  කිසිවෙක්_එක_විට_විශ්වාස_නොකිරීම();
  •  අන්_අයගේ_මත_වලට_ගරු_කිරීම();
  •  පරාජය_ඉතා_සීමිතව_පිලිගැනීම();
  •  ජයග්‍රහණය_විශ්වාස_කිරීම();
  •  දැන්_ඇති_දුක_ට_වඩා_ඉදිරිය_ගැන_හිතීම()

2 comments:

බිඟූ said...

එල එල....
මේවා බප්ලික් මෙතඩ්ස් උනොත් පොඩ්ඩක් කේස් නේද?
protected උනානම් හරි වගෙයි...
හික්ස් කිව්වලු

word verification අයින් කරන්නකෝ

Super Matrix said...

බැනේ අය්යේ....protected උනොත් අනිත් අයට අපේ තියන හොද Classes or Packages import කරන්නවත් අපිට අනිත් අයගේ තියන හොද Classes or Packages import කරන්නවත් වෙන්නේ නැනේ....
ඉතින් default තමා හොද....මොකො ඉතින් එකම Package එකේ ඉන්න අයගේ එක වගේ ගති ලක්ෂණ වැඩි නේ....

Post a Comment