Friday, August 19, 2011

මගේ ලෝකය, ඇගේ ලෝකය සහ අපේ ලෝකය

පොදු කුලකයක් ඇති කුලක දෙකක් වැනිය.........
කුලක දෙක මගේ හා ඇගේ වන අතර
 පුංචි පොදු කුලකය  නැතහොත් ඡේද්‍ය කුලකය අපේ ලෝකය වේ.....
ඒ ඒ කුලක වල ඇති අවයව ප්‍රමාණය ඡේද කුලකයේ ඇති අවයව ප්‍රමාණයට වඩා වැඩි බව ප්‍රත්‍යශයෙන් දන්නා කරුණකි....
වෙනත් වචන වලට පෙරලන්නේ නම් 
මගේ ලෝකය හා ඇගේ ලෝකය යනු පැතිකඩවල් දෙකක් වන අතර අපේ ලෝකය යනු එය සම්බන්ධ කිරීමට තැනූ කල්පිත ලෝකයක් වැනිය......

0 comments:

Post a Comment