Thursday, May 17, 2012

ජීවත් වෙන්න....


මුලින්
.........ජීවත් වෙන්න ඕන...... 
පස්සේ
......ජීවත් වෙන්න සල්ලි ඕන... 
......කෙසේ වුනත් ජීවිතේ හැඩගස්සවා ගන්න සල්ලි ඕන ......

.......කියමනක් විතරක් නෙවෙයි...
........අත්දැකපු , අත්විදපු ,  සත්‍යයක්.....


හොදට, හොදටෝම තේරුණා......
තියන සන්තකේම මගේ ඉගෙනීමට නොකා නොබී වියදම් කරන බව ,
තවත් එක් කථාවක් නෙවෙයි...
වියැකුණු වියැලුණු මැලවුණු ඇයට මම සදා ණයගැතියි.
කෙතරම් කෙලෙස සැලකුවත්..
ඒ බැදීම හරිම ශක්තිමත්..
අම්මේ.....
මා වෙනුවෙන් ඔබ කල කී දෑ අපමණයි....
ඔබ මෙය දැක්කත් නොදැක්කත් අම්මේ.....
මෙය ඔබ වෙනුවෙන්මයි...




1 comments:

Unknown said...

ඔයා දුවෙක් ද පුතෙක්ද මම දන්නේ නෑ.ඒත් මම අගය කරනවා මේ අදහස් ගොඩාක්ම,තවත් අගය වැඩිවේවි මේ අදහස් වල සීමා නොවුනොත් පෝස්‍ටුවකට විතරක්.හිනහේවි ඒ අම්මා, නිමාව ලගදිත් ජීවිතේ. (ඒ මට හිතෙන හැටි) ජය...!

Post a Comment