මේවා ඇත්තටම මගේ ඒවා නෙවෙයි.....එක එක ඒවා කියවගෙන යද්දි මට හමුවුන වැකි තමයි.......ඒවායේ අයිතිය ඒගොල්ලොන්ටම ගියාවේ...
ලස්සන වගේම අරුත් සහගත උන නිසා තමයි දාන්න හිතුවේ.....පස්සේ කාලෙකදී තව ටික ටික එකතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා....
ඔයගොල්ලොත් දන්න වටින කියන වැදගත් ඒවා විතරක් comment කරන්නකෝ....
1.අපි ඇස් දෙකකින් ලෝකෙ දිහා බැලුවට, ලෝකෙ අපි දිහා ඇස් දාහකින් විතර බලනවා කියලා කතාවක් තියනවා නොවැ
2.තොරතුරු වල වටිනාකම එම තොරතුරු අත්‍යවශ්‍ය මොහොතකදි අපමණ විය හැක..
3.අත්දැකීම් සටහන් කරන්න හරිම ලේසියි. අවබොදයන් සටහන් කරන්න හරිම අමාරුයි
4.මනුෂයෝ දරුවන් හදන අතර දරුවන් මනුස්සයන් සාදයි...
5.ඉතිහාසය නැවත නැවත සිදුවේ. එනිසා ඉතිහාසය දැන සිටීම වැදගත් වේ.
6.පොල් වත්තක වල් පැල තිබුනට ඒක " වල් වත්තක් වෙන්නේ" නැනේ ...! ඒක " පොල් වත්තම" තමා
7.වැරදි කරුවන් දහසක් නිදහස් උනාට කමක් නෑ එක් නිවරදිකරුවෙකු හෝ වැරදිකරුවෙකු වීම ඉතා භයානකය.....
8.software deverloper ලාත් මනුෂ්‍යයෝ ය...
9.දෙවියනි....මා රැක දෙනු මැනවි...
සතුරා ගෙන් නොව මිතුරා ගෙන්....
to be continued ..........
Thursday, November 3, 2011
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment